මරදානේ සංඝරාජ මාවතේ ඉන්ධන අලෙවි හලේ සේප්පුව හොරෙන් ඇර රුපියල් 485000ක් සොරකම් කළැයි එහි සේවකයකු සහා සේවිකාවක අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. කළුතර නෑබොඩ සැකකාරියගේ ඥාතියකුගේ නිවසකින් රුපියල් 455.000 සොයාගත් බව ද පොලිසිය කියයි. සේප්පුවේ යතුර ඉන්ධන හල්හිමිකරුට අමතකවීමකින් කාර්යාලයයේ තබා ගිය අවස්ථාවක මේ සොරකම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ආර්ථික අතින් අන්ත අසරණ තත්වයකයි ඉන්නේ. එහෙම එකේ ඔහොම දේවල් වලට පෙළඹෙන එක පුදුමයක් නෙවි.(නදී)
ආර්ථික අතින් අන්ත අසරණයි හැමෝම හොරකම කලොත් ඉක්මනින්ම ආසියාවේ අස්චාර්ය වෙත ලංකාව ලගා වෙයි.(නදී)
ආර්ථික අතින් අසරණය කියල හැමෝම හොරකම පටන් ගතහොත් . එය සදාරණය කීම හොඳ දෙයක් නෙමේ .(අ)
, හොරකම සාධාරීකරණය කිරීමක් කොතැනවත් පවසල නැහැනේ, කියල තියෙන්නේ මෙවැනි හොරකම්වලට පෙළඹීම පුදුමෙට කරුණක් නෙවෙය කියල පමනය (අ).
ලොකු දෙයක් පත්තරේ නම නොදාපු එක. කම්බ හොරු රට වටේම නිදැල්ලේ ඉද්දි හාල්මැස්සෝ තත්පර ගානකින් අල්ලනවා. (අ)
"අන් සතු සැපතක් දැක දල ලොබිනේ උන්ට නොවී මට වේවයි සිතිනේ" කියල ලෝවැඩ සඟරාවේ කියල තියෙන්නේ ඕකයි. විෂම ලෝභය ඉඩක් ලැබුන තැනදී විදුවිය හැකි අහිතකර ප්‍රතිඵල දැකීමට ඇති බුද්ධිය යටපත් කරගෙනම නැගිටිනවා. දැන් මේ දෙන්නගෙම රැකියාවටත් කණකොකා හඩාවී. (නි)
සැක කාරියගේ ඥාතියාගේ ගෙදර සන්තකටම තිබ්බ 455ද දන්නේ නෑ පොලෝසියෙන් උස්සන් ඇවිත් තියෙන්නේ?