වසර ගණනාවක් වෙරෝනා නුවර හෙළ මියැසි සංගීත සංසදයේ ඉගෙනුම ලබනා සිසු සිසුවියන්ගේ ශාස්ත්‍රීය හා පැරණි බටහිර ගීත වලින් වර්ණවත් වූ ප්‍රථම ප්‍රසංගය ‘සප්ත සංකලන‘ නමින් පසුගියදා වෙරෝනා නුවර සන් ඩොමෙනිකෝ ශාලාවේදී පැවැත්විණි. ප්‍රසංගය නැරඹිමට ඉතාලි ජාතිකයින් ඇතුළු සිය ගණනක් ශ්‍රී ලාංකිකයින් පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ප්‍රසංගය සාර්ථක කරගැනීමට අපිත් සමඟ සෙවණැල්ලක් මෙන් පිටුපසින් සිටි ගුරුතුමී විශාරද චන්ද්‍රිකා නිශාන්ක මහත්මියට අපගේ ප්‍රණාමය! (නි)
සුබ පැතුම් සියලු දෙනාට. සියලු බාධක කම්කටොලු ජය ගෙන ඉදිරියට යන්නට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණ පතමි. (නදී)
මෙවැනි ප්‍රසංග නැරබීමට යන වැඩිහිටියන් වඩා වගකීමකින් යුතුව 'මත අමතක' කර යුතු බව මගේ හැගීමයි. (දී)