දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව ප්‍රදේශයේදී බදාදා (6) රාත්‍රී ත්‍රීරෝද රථයක් සහ සුඛෝපබෝගී ජීප් රථයක් අනතුරට ලක්වී ත්‍රීරෝද රථයේ ගිය දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ අවු 25සහ 42 වයස්වල අවුඩන්ගාව හා හබරණ පදිංචිකරුන් බව සීගිරිය පොලිසිය කියයි .
කොළඹ සිට කින්නියා බලා ගිය ජීප් රථයක් හා ත්‍රීරෝද රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.
ජිප් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කියන්න බැහැ හරියටම කුඩා නිවැරදිද කියා (හේ)
මිනිස්සු අවශ්‍ය ප්‍රමාණයට වඩා සැප හොයන්න ගිහිල්ලා තමයි විනාශ වෙන්නේ. විනාශයට කියන තවත් නමක් තමයි සැප සෙවීම. නියම සැපය නම් නිවන් සැපයයි. එය නොවිඳින බැවින් එහි අනිත්‍ය බවක් දුක් බවක් අනත්ත බවක් නැත. එබැවින්ම එය උසස්ම සැපය වේ.(ම)
මියගිය දෙදෙනාට නිවන් සැප ලැබේවායි පතමි. (ම)
සුජිත්, සැප රියේ ගිය අයට මොකුත් වෙලා නැහැනේ. (නි)
මහාමාර්ග හැම එකක්ම මැද බැම්මකින් දෙකට බෙදිය යුතුවේ. (නි)
අනේ දෙවියනේ! විශාල ඛේදවාචකයක් (නි)
ඉන්දියන් බඩු ඔහොම තමයි. වැදුනොත් ‘සොරිම‘ තමා (නි)
වේගය තමයි මේ අනතුරු වලට මූලික හේතුව.(හේ)