රන්වීර් සිං සහ නවක නිළියක වන වානී කපූර් එක්ව රංගනයෙන් දායක වන 'Befikre' චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය. රන්වීර්ගේ පෙම්වතිය වන දීපිකා පදුකෝනිද තරමක නොසන්සුන් බවකින් සිටින බව පැවසෙනවා. ඊට හේතුව මෙම චිත්‍රපටයේ සිපගැනීමේ දර්ශන ඇතුළත් පෝස්ටර් මේ වනවිටත් අන්තර්ජාලයට එක්ව ඇති නිසා බව ඉන්දියානු මාධ්‍ය පවසනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd