කරලින් බර වූ ගොයම් යායත් ඵලවලින් බර වූ තුරුලතාත් දසත සුවඳ කරමි්න් පිපි පුෂ්පත් කොහෝ නාදයත් අවුරුදු කුමරිිය පිළිගැනීමට සැරසෙයි බැ`දී ඇති මකුළු දැල් කැඞී බිත්ති කල එළි වැටී ගොමන් පිරිපහදු වන ලිප් පොඩිය නැකතට වැඩ ඇල්ලීමට බලා සිටී නැවුම් මුට්ටියේ කිරි ඉතිරෙන්නට කැවිලි පෙවිලිවලින් මේසේ පිරෙන්න්ට බක්මහ අසිරිය පැමිධෑලා....

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd