තම වත්තේ තුබූ සඳුන් ගසක් මහරෑ නාඳුනන පිරිසක් විසින් කපාගෙන යන ලදැයි මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් අනුලා කුමාරිහාමි දඹගල්ල පොලීසියට පැමිණිලි කර ඇත. අද අලුයම 1ට පමණ පිරිසක් ගස කපනු ඇසුණු බව පැමිණිල්ලේ සඳහන්වේ.