මේ නුවර පැත්තෙ කොල්ලො සෙට් එකක්. සංගීතයට ලොකු හැකියාවක් තියෙන ඔවුන් මේ ගයන්නෙ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයගෙ ප්‍රකට ජනප්‍රිය ගීතයක්. ලීඩ්, රිදම්, බේස් ගීටාර් වගේම, මවුත් ඕගන්, පර්කෂන්වලින් හැඩවෙච්චි මේ ගීතය කවර් වර්ෂන් එකකටත් වඩා ඉතා පරිපූර්ණයි. ඔවුන්ගේ නම ජංශන් බෝයිස්. යූටියුබ්හි ඔවුන්ගේ වීඩියෝ උවමනා තරම් දැකිය හැකියි. මේ එයට ප්‍රවේශයක් පමණයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd