ඡන්දය පවතින සඳුදා (17) පුවත්පත් සිරස්තර කියවීම නතර කිරීමට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්ට දන්වා ඇත.
එම කාලය දේශපාලන කටයුතුවලින් නිදහස් කාලයක් නිසා එම පියවර ගත යුතු බව ඔහු කියයි.
මේ අතර පසුගිය 14 වැනි දා නිකුත් කළ ඉරිදා පුවත්පත් අගෝස්තු 16 සහ 17 දිනවල පත්තර ලෑලිවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd