(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතයෙන් ජීවිත ආරක්‍ෂා කරගැනීමට සඳුදා සිට ස්වයං සංචරණ සීමා පාලනයක් ඇතිකරගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම සති අන්තයේ වගකීමෙන් හැසිරී නිවෙස්වල අවශ්‍ය බඩු බාහිරාදිය රැස් කරගෙන ලබන සඳුදා (16 වැනිදා) සිට සියලු දෙනා ස්වයං සංචරණ සීමා පාලනයකට යොමු වී රටේ ඇති වී ඇති තත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කරගමු යැයි ද වැටී සිටින දුකෙන් ගොඩඑන්න ස්වෙච්ඡාවෙන් කටයුතු කරමු යැයි ද උපුල් රෝහණ මහතා පැවසීය.
ආණ්ඩුවේ සහ බලධාරීන්ගේ තීරණ සම්බන්ධයෙන් කණගාටු වන අතර ආණ්ඩුවේ සහ සියලු බලධාරීන් කේක් කලා වායුසමීකරණය කළ කාමරවල තීරණ ගැනීමෙන් තොරව මේ විසාලා මහනුවර පය තියෙලා ඇවිද මිනිසුස් විදින දුක ලබන්න යැයි ආරාධනා කරන බව ද උපුල් රෝහණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ටික බමුණුආරච්චි කොතෙක්වත් ලිව්වා. අපිම ලොක් ඩවුන් වුණොත් රටම ඉබේම ලොක් ඩවුන්... ත්‍රිවීලර් ලොක්ඩවුන්, බස් ලොක්ඩවුන්... මෙකී නොකී ඔක්කොම ලොක්ඩවුන්...
ඔයගොල්ලෝ රට වහන්න දඟලන වෙලාවේ පැය 24ම වැක්සීන් ගහන්නේ ඔයාලගේ කට්ටියට කියලා ක්‍රමයක් හදන්නකෝ...
රට වහන්නේ නැත්තේ හලෝ ඔයාලට වගේ හැමෝටම මාසෙ පඩි නැති නිසා... ඔයාලම කළිනුත් ලෙඩ්ඩු බිල්ලට තියලත් ඔයාලගේ දේවමනේ ගත්තේ... අනේ මේ පුළුවන් නම් අර එන්නත් කරණ වැඩවලට සහයෝගයක් දෙන්න. අපි දන්නවා පරෙස්සම් වෙන්න...
දේවෝ වස්සතු කාලේන... ස්සස සම්පත්ති හේතුච... පීතෝ භවතු ලෝකෝච... රාජා භවතු ධම්මිකෝ...
සිංහලෙන් ලිව්වා නම් තමයි හොඳ....!