රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් අද කොළඹ කලා භවනට පැමිණියහ. කලාකරුවෝද හිතමිතුරෝද පෙරහරින් දේහය බොරැල්ල කනත්තට ගෙන ගියහ


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොදුරු කලාකරුවාණනි, ඔබට මොක්සුව.
ඔබට මොක්සුව පතමි.
ඔබගේ නාමය අමරණීයයි.ඔබට මොක්සුව පතමි.
ලොවක් හිනැස්සූ ඔබේ සිනහව රසිකයන්ට අමතක් වෙන්නේ නැහැ.
ඉපිද මැරේ යලි ඉපදේ සංසාර සාගරේ. කලා කරුවාණනි නුඹට මොක් සුව පතමි
ඉපිද මැරේ යලි ඉපදේ සසර සාගරේ. කලාකරුවාණනි, නුඹට මොක් සුව පතමි
ඔබට මොක්සුව පතමි.
ඔබ මියගියද අප හදවත් තුළ සදාකල් ජීවත්වනු ඇත. කලාකරුවනි ඔබට මොක් සුව
නිමා වුයේ ඔබේ ජීවිත ගමන නොව, අපගේ අධ්‍යාත්මික සුවයයි. සමිදාණන් ඔබ පිළිගනිත්වා...! මොක්සුව පතමි ඔබට...!
ඔබට මෙවන් අකල් වියෝවක් නොවේවා ! සොදුරු කලා කරුවාණනි ඔබට නිවන් සුව !
විඩාපත් සිත් නිවාලූ දයාබර කලාකරුවාණනි ඔබට සුබ ගමන්.
ඔබට මොක්සුව පතමි
ඔබට මොක්සුව පතමි.
කතෝලික අපිට මේක සුබ මරනණයක්. හොඳ මනුස්සයෙක්ට විතරයි ඒ වාසනාව ලැබෙන්නේ. ඔබට මොක්සුව...
හොඳ කාලකරුවෙක් ඔබට නිවන්සුව