සිංහරාජ වනාන්තරය ආසන්නයේ හිනිදුම ඕපාත ආරණ්‍යයකින් හොරෙන් විදුලිය ගෙන උගුලක් අටවා ගෝනකු මැරූ දඩයක්කරු සොය හිනිදුම පොලීසිය පරීකෂණ අරඹයි. සිංහරාජයේ සැරිසරණ මෙවැනි ගෝනුන් සහ වල් ඌරන් මරා මසට විකුණා ඇත. ඇතැම් දේශපාලඥයන්ට මස් සැපයීමේ කොන්ත්‍රාත් බාරගත් පිරිස් මේ සතුන් මරදමතියි කියති
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනී මරුවෝ නිදහසේ දුවනවා. ගෝන්නු ඌරෝ මැරුවොත් හැංගි හැංගී දුවනවා.
ඉස්සෙල්ල ඒ දේශපාලඥයො කවුරැන්ද කියල හොයල බැලුවොත් හොදයි නේද?
හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්, මූ බේරෙයි කොහොමහරි.