කලාපීය සුනාමි පෙරහුරුවක් දිස්ත්‍රික්ක 14 දී සැප්තැම්බර් (7) දින පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද (5) පැවැසීය.
අම්පාර, මාතර, කිළිනොච්චි, මන්නාරම, කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, යාපනය, කළුතර, මුලතිව්, ගම්පහ, පුත්තලම, හා ත්‍රිකුණාමලයේ පෙරහුරුව පැවැත්වීමට නියමිතය.
ඉන්දියා කලාපීය සුනාමි ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද හා වේලාවලට සමගාමීව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත උපයෝගී කරගනිමින් මෙම පෙරහුරුව පැවැත්වේ.
සුනාමිය පැමිණ මෙම වසරට වසර 12ක් සපිරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් හොඳයි. දැන් අපේ මිනිසුන්ට සුනාමියක් ආවා කියලත් අමතකයි (නි)
ඒක හොඳයි. අද ඊයේ සිද්ධවුණ දේවලුත් අමතක අයට අවුරුදු 12කට කලින් වුණ දේවල් මතක තියෙයිද? (නි)