හම්බන්තොට හා ගාල්ල දිස්ත්‍රික්කවල සුනාමි පෙරහුරු වැඩසටහන අද පැවැත්විණි.
සුනාමි අනතුරු හැඟවීමේ කුළුණ පිහිටි හම්බන්තොට සිසිලස ගම සීතාරාම විහාරස්ථානය ආරක්ෂිත ස්ථානය ලෙස හඳුනාගෙන තිබිණි.
සිසිලස ගම හා ඒ අවට වෙරළ ආශ්‍රිත ගම්මාන වල ජනතාව සුනාමි පෙරහුරුවට සහභාගී වී සිටියහ.
2010 දී පැවැති සුනාමි තත්ත්වයෙන් මෙම ගම්මානය ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව මිය ගොස් නිවාස හා දේපල රැසක් විනාශ විය.
ගාල්ල බ්‍රාහ්මණවත්ත සහ වැල්ලබඩ ජනතාව සහ බලපිටිය රේවත ජාතික පාසලේ සිසුන් වෙනුවෙන් සුනාමි පෙරහුරුවක් පැවැත්විණි.
ඡායාරූප - සනත් ගමගේ
ඡායාරූප - දීපාල් ද සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි එනකොට මෙයාලා කුඩත් ඉහිලගෙනද දුවන්නේ? (නි)