සුමාත්‍රාවේ ඇතිවූ භූමිකම්පාවෙන් සුනාමි තත්ත්වයක් හටගතහොත් ත්‍රිකුණාමලයට සවස 4.10 ට පමණත් කොළමට සවස 4.50 පමණත් යාපනයට සවස 6 පමණ වනවිටත් සුනාමි රළ ළගා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී.දයානන්ද මහතා පවසයි. 2004 දී ශ්‍රී ලංකාවට සුනාමිය ඒමට බලපෑවේ ඉන්දුනීසියා මුහුදේ සිදුවූ රිච්ටර් මාපක 9.2 ක ප්‍රභලත්වයෙන් යුතු භූමිකම්පාවකි. උතුරු සුමාත්‍රාවේ බස්නාහිර වෙරළ ආසන්නයේ මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 23 ක් ගැඹුරින් රිච්ටර් මාපක 8.7 ක ප්‍රභලත්වයෙන් යුතු මෙම භූමිකම්පාව සුනාමිය ඇතිකළ භූමිකම්පාවට වඩා රිච්ටර් මාපකයේ දශම පහක ප්‍රභලත්වය අඩු බව ජාත්‍යන්තර සුනාමි අනතුරු හැගවීමේ මධ්‍යස්ථානය පවසයි.
2025 දෙසැම්බර් මස 18
332
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමියක් ආවොත්