
(සුජිත් හේවාජුලිගේ )
දැන් පවතින්නේ සුනාමියේ පළමු රැල්ල බවත් දෙවැනි රැල්ල කොයි මොහොතේ හෝ පැමිණියහොත් සියලු දෙනා ගලවා ගෙන යන බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තුව අසාර්ථක බව ඔප්පු කර අවසන් යැයිද ඔහු සඳහන් කළේය.
මහජන නියෝජිතයින් කර ඇති දූෂණ වංචා සහ අක්‍රමිකතා විගණනය කිරීමට නීති සකස් කිරීම ඉතා වැදගත් බව පැවසූ විජේසිංහ මහතා එම නීති ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය රැකියාවල නොයෙදී පාරම්පරික ධනය නැතිව දේශපාලන දිවියේදී කෝටිපතින් වූ සියලු මට්ටමකම දේශපාලකයන් සහ රැකියාවලට ගොස් ඉක්මනට ධනවත් වු රාජ්‍ය නිලධාරීනුත් එක හා සමාන දූෂිතයන්.
මේ වෙච්ච දේ අපිට ගොඩක් පාඩම් කියලා දුන්නා. හැමදෙනාටම නැවත හිතන්න කියලා දුන්න. බුද්ධිමත් මිනිස්සු කියලා ලේබල් ගහගෙන හිටිය මැටි මෝල්ලුන්ට අකුලගෙන යන්න උනා.දැන් අලුත් පරම්පරාව අලුත් විදිහට රට ගොඩ නගයි හෙමින් නමුත්. අපි ඉවසීමෙන් ඉම්මු. එකම ප්‍රශ්නේ අපිට ඉක්මනට අමතක වීමයි. මෙච්චර දෙයක් වෙනකන් බලාගෙන හිටපු උගත්තු රට අන්තයටම ගියාට පස්සේ බය්ල කියනවා...
එහෙම කරන එක හොඳයි...
නීති හදන තැන පාලකයින්ට ඕවා කරයි කියලා හිතෙනවාද? මේ රටේ බෞද්ධ දර්ශනය බුද්ධ වර්ෂ පන්දහසක් පවතින බව සත්‍ය නම් මේ අපල උපද්‍රව ඉක්මනට ඉවර වෙන්න ඕනෑ.