( නිමන්ති රණසිංහ )
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනකු ලබන 14 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය නියෝග කළාය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඉල්හාම් මොහොමඩ්ගේ පියා වන ඉබ්‍රහිම් හජ්ජියාර් ඇතුළු සැකකරුවන් 6 දෙනා පිළිබඳව විමර්ශන තව දුරටත් සිදුකෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර බෝම්බ හදපු ෆැක්ටරියේ වැඩ කරපු 10ක්ද 12ක්ද නිදහස්කලේ යහපාලකයන් සෙට් එක. ඒ අය කොහෙද දැන්?