IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සෝනම් දැන් පෙම්වතියක්

මේ වසරේ වඩාත් කතාබහට ලක්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන 'නිර්ජා' හි ප්‍රධාන භූමිකාව රඟදැක්වූ සෝනම් කපූර් මේ වනවිට පෙම්වතියක් බවට පත්ව සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. ඇයගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන ආනන්ද අහුජාය.

මෝස්තර නිර්මාණ ශිල්පියෙකු මෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකුද වන ආනන්ද අහුජා මුම්බායි නගරයේ ඇඳුම් වෙළෙඳසැල් කිහිපයකම හිමිකරුවෙකුද වනවා.

සෝනම් හා අහුජාගේ ප්‍රේම සම්බන්ධයට මීට දින කිහිපයකට පෙර නිශ්චිතව වාර්තා වුවද ඔවුන් දෙදෙනාගේ ආදර කතාව වසර දෙකකට වඩා වැඩි බව බොලිවුඩ් වෙබ් අඩවි මේ වනවිට වාර්තා කරනවා. එමෙන්ම ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමද ඉතා කෙටි කාලයකින් සිදුවීමට නියමිත බවද මෙම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

20160901Sonam-1 20160901Sonam-2



අදහස් (0)

සෝනම් දැන් පෙම්වතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site