එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය.
1) සුසිල් ප්‍රේම්ජයන්ත (කණ්ඩායම් නායක)
2) දිනේෂ් ගුණවර්ධන
3) විමල් වීරවංශ
4) බන්දුල ගුණවර්ධන
5) මොහාන් ලාල් ග්‍රේරු
6) ගාමිණී ලොකුගේ
7) තිලංග සුමතිපාල
8) ගීතාංජන ගුණවර්ධන
9) රෝහිත බෝගොල්ලාගම
10) චන්දන කත්‍රිආරච්චි
11) ජනක වැලිවත්ත
12) කාන්ති කොඩිකාර
13) ධනසිරි අමරතුංග
14) මල්ෂා කුමාරතුංග
15) ප්‍රසන්න සෝලංගආරච්චි
16) ජගත් කුමාර සුමිත්‍රආරච්චි
17) වජිරා මාපලගම
18) එම්. අල්මේදා
19) තල්ලයියා කුමාර ගුරුපරන්
20) උදය ප්‍රභාත් ගම්මන්පිල
21) ෆාවුල් හමීඩ් මොහොමඩ්
22) ජයන්ත කැටගොඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
5 දෙනෙක් තමා උපරිම එන්නේ (බ)
ජයවේවා (බ)
කෝ අර දුමින්ද දේ සිල්වා? (ම)
අහෝ කැටගොඩ නොදුටු මොක්පුර කියන්න වෙනවා ඒකාන්තයෙන්ම.(ම)
ප්‍රධාන පක්ෂ දෙකේ කොළඹ ලැයිස්තු දෙක සැසදීමේදී ඔවුන්ගේ සුදුසුකම් , අත්දැකීම්, දේශපාලන පරිනත බව, මානුෂ වාදී බව, වැනි කරුණු සැලකීමේදී මහත් බහුතරය එන පක්ෂය සක් සුදක් සේ පැහැදිලිය. (බ)
මම මේ ලැයිස්තුවෙන් හොරු හත් දෙනෙක් අඳුන ගත්තා, මන් දන්නා තරමින්. දන්නෝ දනිති. (බ)
විමල් වීරවංශ කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගන්නවා (බ)
නුවන් සිංහවංශ, ඔබගේ උගත්කම අදහසින් පෙනේ. (නි)
මෙවර සන්ධාන කොළඹ ලයිස්තුවේ අවංක, දක්ෂ පිරිසිඳු දේශපාලඥයෝ අඩුයි. ලැයිස්තුව බැලුවහම මේ අය මොන දේශපාලන පක්ෂේද කියලා හොයා ගන්න බැහැ. (ර)
5 දෙනෙක් තමා දිනන්නේ. (ර)
කොළඹ ජනතාව දන්නවා මොකද කරන්න ඕනේ කියලා. (ර)
නියත වශයෙන්ම ඔබ සියලු දෙනාටම ජය (ම)