සන්ධානය මෙවර මධ්‍යම පළාතෙන් ඡන්ද 716247ක් ලැබීය. සියයට ගණන 60.16 කි. බෝනස් ආසන ද සමග ආසන 36ක් ලැබීය. 2009 ඡන්දයේදී ඡන්ද 650203ක් (සියයට 59.53ක්) ද ලබාගත් අතර ආසන ගණන 36කි.
එක්සත් ජාතික පක්ෂය මෙවර 330815ක් මධ්‍යම පළාතෙන් ලැබිණි. ආසන ගණන 16කි. ගියවර ඡන්ද 422125ක් (38.65%)ක් ද ආසන 22ක් ද ලැබීය. මෙවර හයක් එජාපයට අහිමි විය. ඉන් දෙකක් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ද, දෙකක් ලංකා කෙංග්‍රසයට ද, එකක් කඳුරට පෙරමුණට ද, එකක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද ලැබිණි.
මෙවර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව මධ්‍යම 82161කි. ගියවර 75171 (6.44%)කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති ගරු ජනාධිපතිතුමන්ට තවමත් අපේ රටේ ජනතාව කෘතගුණ සළකන බව ඉතාමත් පැහැදිලියි. මේ ජයග්‍රහණය දෙන පණිවුඩය නම් විරුද්ධ පක්ෂය හා අනෙකුත් පක්ෂ මොනවා කිවුවත් බහුතර ජනතාව ජනාධිපතිතුමන් සමගයි. (නි)
ජයවේවා (අ)
දැන් මිනිස්සු වැඩිය ඡන්දෙ දෙන්න යන්නෙ නැහැ (නි)
සුභපැතුම් අපෙන් (දී)