උතුරු පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන ඒ රාමනාදන් අන්කජන්ගේ පියා වන ඒ රාමනාදන් චාවකච්චේරි මහෙස්ත්‍රත් එස් ලෙනින් කුමාර මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පසුගිය 27වැනි දා රාත්‍රියේ චාවකච්චේරී තැපැල් හල ඉදිරිපිට ඇති වු ගැටුමකදී වෙඩි තබා දෙදෙනකුට තුවාල සිදු කළැයි සැක පිට රාමනාදන් රිමාන්ඩ් කැරිණි.
තුවාල ලැබුයේ කේ සර්වනන්දන් අපේක්ෂකයාගේ ආධාරකරුවන් දෙදෙනකු බව උසාවියේදී කියැවිණි.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ජනයාත් අපි වගේම මෝඩද? (නි)
ඔක්කොම එකයි බලනකොට (නි)
කොහොමත් එයාලා ගහගන්නවා (නි)
"උතුරේ ජනයාත් අපි වගේම මෝඩද?". "අපි" කිව්වේ කවුරු කවුරුද? (නි)
නීතියක් තියෙනවා නම් මොකද අත් අඩංගුවට ගන්න බැරි ? (නි)
එයාල ඇමති කම් මන්ත්‍රීකම් ලැබෙන්න කලින්ම වැඩ පටන්ගෙන,සුබ අනාගතයක්. (අ)
උතුර දකුණ වෙනසක් නහැ, මෝඩයෝ ඉන්නකන් දේශපාලකයෝ ගොඩ, (අ)
පක්ෂය ඇතුලෙම ප්‍රශ්න දැක්කානේ කෝ බන්දුල (දී)
අපේ රටේ ඡන්දෙ මට නම් මහා විහිළුවක්.දැන් ඉදන්ම ජනතාවට ආදර්ශ සපයනවා. (නි)