සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් නායකයාගේ මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි ආධාරකරුවෙකුට පහර දි ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.
මුරුතලාව ඉලුක්වත්ත ප්‍රදේශයේදි ඹහුගේ ආධාරකරුවන් අලවමින් සිටියදි වෙනත් පක්ෂයක ආධාරකරුවන් පිරිසක් අතර ඇති වු බහින් බස් විමකදි පෝස්ටර් අලවමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ අධාරකරුවෙකුට පහරදිම නිසා ඔහු පේරාදේණිය රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පවසයි.
පහර දුන් පිරිස සොයා විමර්ශන අරඹා ඇතැයි පේරාදේණිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි (ම)
මේකේ කොහෙද සන්දානයේ අය ගැහුවා කියල තියෙන්නේ? (නදී)
බලු වලිගය උණ පුරුකේ දැමුවත් .....උගේ ගතිය ඌ නාරියි මැරුවත් .... මෛත්‍රී පාලනයක් නොවේ, කේතුමතී පාලනයක් ආවත් ලාංකිකයා ගැන කීමට ඇත්තේද මෙයමයි (නි)
සන්ධාන මැරයෝ තවම ජීවත් වෙන්නේ ජනවාරි අටෙන් ඉස්සර දවස් වලවත්දෝ කියලා හිතෙනවා මට (නදී)
ජන්මෙට වැඩිය සන්ධානෙට පුරුද්ද ලොකුයි (නි)
එක අතකට බලනවිට සහචරයෝ ගැන කුමන කතාද? (නි)
පෝස්ටර් අලවන්න තහනම්. කරපු වැඩේ හරි. (ස)
සන්ධානයේ වැඩිපුරම ඉන්නේ මැරයෝ බව රටම දන්නවා.දැක්කනේ පහුගිය දවසක ගහාන්න ගියහැටි.(අ)
මැර දේශපාලනය හෙළාදකිමු (නි)