ද්විත්ව පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුම හා මනෝජ් සිරිසේනගේ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ මාතර කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති මහතා මතාර තේරීම්භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මියගේ ප්‍රකාශයෙන් පසු පැවසීය.
ඇමෙරිකා පුරවැසි භාවය හා ශ්‍රී ලංකා පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුමට සහ ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි බව කියන මනෝජ් සිරිසේනගේ ද නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 91 වැනි වගන්තියේ 20 වැනි ඡේදය අනුව විරෝධතා ඉදිරිපත් කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චරකල් ඉදල මාතර ට මොනවද කළේ (බ)
නිතිය කාටත් පොදු දෙයක් වන්නට ඕනේ , ද්විත්ව පුරවැසියන් හට මෙරට ඡන්දය ඉල්ලීමට නීතියෙන් බැරිනම් , නීතියෙන් සාධාරණය ඉටුවෙයි යනු මගේ අදහසය (බ)
නීතිය කාටත් සාධාරණ විය යුතුයි (බ)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 91 වැනි වගන්තියේ කුමක් සඳහන්ව තිබුණ ද තේරීම්භාර නිලධාරී ඊ ඒ සී විදානාච්චි මහත්මිය ට එය අභිබවා කටයුතු කළ හැකි ද? (බ)
උසාවියේ තීන්දුව එනකොට ලබන ජන්දෙත් ඉවර වෙයි.(ම)
විදානච්චිත් නීතිය දන්නේ නැද්ද? නැත්නම් අරයට සපෝර්ට්ද ? (බ)
මට හිතෙන්නේ මෙම තේරීම්භාර නිලධාරිතුමිය සන්ධානයට හිතැති කෙනෙක්. (බ)
පුරවැසියා හරි තීන්දුව ගනීවි (ම)
නිතිය කාටත් පොදු දෙයක් වන්නට ඕනේ , ද්විත්ව පුරවැසියන් හට මෙරට ඡන්දය ඉල්ලීමට නීතියෙන් බැරිනම් , නීතියෙන් සාධාරණය ඉටුවෙයි යනු මගේ අදහසය ඔව් එක ඇත්ත, මෛත්‍රී , දැන් මැරිල ඉපදුන වගේ වැඩ කරන්නේ (බ)