කළුතර දිස්ත්‍රික් සන්ධාන ඡන්ද අපේක්ෂක මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රචාරක රැලියක තිබී ඡන්ද පත්‍රිකා 1350 ක් හා රා බෝතල් 25 ක් සොයාගෙන ඇතැයිද තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවද හොරණ පොලීසිය කියයි.
කළුතර දිස්ත්‍රික් සන්ධාන ඡන්ද අපේක්ෂක මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රචාරක රැලියක තිබී ඡන්ද පත්‍රිකා 1350 ක් හා රා බෝතල් 25 ක් සොයාගෙන ඇතැයිද තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවද හොරණ පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බලාගෙන ගියාම සේරම වැරදි ඡන්ද ව්‍යාපාර සන්ධානේ අය විතරයි කරන්නේ. අනික් පක්ෂ වල අය හරිම සීලාචාරයි නේද ? (නදී)
ඉස්සෙල්ලම ඡන්ද අපේක්ෂයාගේ වැඩ තහනම් කරලා ඉන්න ඕනේ ඔවුන්ට දඩුවම් දෙන්න කලින්.(ම)
දේශීය නිෂ්පාදනයට තැනක් දුන්න නියම දේශපාලකයෙක් (නදී)
අයියෝ! අපිත් කළුතර තමයි. බලාගෙන යනකොට අපි හිතාගෙන හිටිය හැටි වැරදිනේ මෙතුමා ගැන. (නි)
නියමයිනේ! එහෙනම් මේ දවස්වල හොරණ අපේ කට්ටිය බොහොම විනෝදෙන් වගේ ඡන්ද ප්‍රචාරක කටයුතු කරලා තියෙන්නේ (නි)
අයියෝ සල්ලි කිවුවලු! (නි)
ඇඟේ මහන්සියට බොන්න අරගෙන එන්න ඇති. (නි)