
(යොහාන් භාසුර)
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේ අවසන් වසර සිසුන් උපාධි සඳහා වන ප්‍රදර්ශනය කොළඹ 7, ජේ.ඩී.ඒ. කලාගාරයේදී අද (19) පැවැත්විණි.
පින්තාරු කිරීම, පිඟන් භාණ්ඩ, මුද්‍රණය, දෘෂ්‍ය සන්නිවේදන සැළසුම්, මූර්ති, ඉතිහාසය සහ කලා න්‍යාය, බහුවිධ මෝස්තර, රෙදිපිළි සහ පැළඳිය හැකි කලා සහ බහුමාධ්‍ය කලාවන්ගෙන් සමන්විත විය.
මෙම ප්‍රදර්ශනය නැරඹූ පිරිස අතර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත උඩගේද්ර මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය ද වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞන්දර්ය කලා සිසුන්ගේ අවසන් ප්‍රදර්ශනය
එම්.එස්. වෙත්තසිංහ Wednesday, 20 September 2023 10:30 AM
මෑතකාලයේ මෙවැනි විශ්වවිද්‍යාලයකින් පිටවෙන බහුතරයක් සිසුවෙකුට හෝ එහි සිටින ඇදුරකුට පවා මිනිස් රූපයක් වත් ස්වාභාවික අයුරින් සිත්තම් කිරීමට බැරි ඇයි? මා මෙම පැනය විමසූ විට ඔවුන් දෙන්නේ බරසාර පිලිතුරු ය. abstract art සහ modern art ගැන කියමින් ස්වාභාවික රූප සිත්තම් කිරීමට වඩා විකාරරූප ඇඳීම ඉහළ බව කියති. එහෙත් පිකාසෝ පවා මුලින්ම ස්වාභාවිකව රූප සිතුවම් කිරීම ප්‍රගුන කල බව ප්රකටයි. මා වසර හතලිහකට වැඩි කාලයක් ස්වාභාවික රූප අධ්‍යයනය කර සිසුන්ට ඉගැන්වූ පාසල් ගුරුවරයෙකි.
LakmalWednesday, 20 September 2023 11:53 AM
ඔවුන් සිතා සිටින්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවට වඩා මහා ප්රබුද්ධයින් ලෙසයි. පිටරටක ගිහින් ටික දවසක් වැසිකිලි සුද්ද කළාම ඒ මෝඩකම් සනීප වෙනවා...
Mangala Wednesday, 20 September 2023 03:11 PM
අපේ තරම් පණ්ඩිත අය ලෝකයේ කොහේවත් නැහැ.. හැබැයි දේශපාලනයේදී ගොන් වහල්ලු...
විජේ Wednesday, 20 September 2023 05:33 PM
ලංකාවේ නිල නොලත් ජනාධිපති.., ජූලි චංග්.!