
(යොහාන් භාසුර)
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස හිටපු ශ්රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබේ.
උපදේශක තනතුර වෙනුවෙන් ජයසූරිය මහතාට රුපියල් ලක්ෂ 50 කට අධික වැටුපක් ගෙවීමට නියමිත බවද ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සහ සනත් ජයසූරිය මහතා අතර මේ වන විට ශ්රී ලංකා ක්රිකට් ආයතන තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමන දක්ශයෙක් උනත් වැඩක් නැහැ සල්ලිවලට නැමෙනවා නම්, පුලුවන් නම් අවිල්ලා එක අවුරුද්දක් නොමිලේ වැඩ කරලා පෙන්වන්න කියන්න.
ඕවට අහුවෙලා තමන්ගේ තියන තැන නැති කරගන්න එපා.ඕවා වැඩි කාලයක් නෑ බොහොම ටික කාලයයි .හොඳට හිතලා බලන්න
මෙයා දක්ෂ ක්රිකට් ක්රීඩකයෙක් තමයි. එකේ සැකයක් නැහැ. ඒත් මෙයා මුදලට හරිම කෑදරයි. සල්ලිවලට ඕනෑම දෙයක් පාවලා දෙයි. හැමතැනම ගෑහැණු. එයාලාව නඩත්තු කරන්න සල්ලිත් එපැයි. දූෂිතයි කියලා දැනදැනම ක්රිකට් ආයතනය එක්ක එකතු වුනේ තනිකරම පෞද්ගලික ලාභ පිණිස. නින්දිතයි.