IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සැන්ඩ්‍රා බුලොක්ට විවාහ නොවීමට තර්ජනයක්

2016-07-22-ent-08

මේ වනවිට පෙම් සබඳතාවයක් පවතින ජනප්‍රිය චිත්‍රපට නිළි සැන්ඩ්‍රා බුලොක් සහ ඡායාරූප ශිල්පී බ්‍රයන් රැන්ඩල් විවාහ නොවිය යුතු බවට පසුගිය සතියේ ඇගේ මවගෙන් ඇයට නියෝගයක් පැමිණ තිබේ. මේ වනවිටත් පණස් එක් හැවිරිදි වියේ පසුවන ඇයගේ පෙම්වතාගේ වයස අවුරුදු 50කි. කෙසේ නමුත් ඇගේ මව මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මිය යන තුරු සැන්ඩ්‍රා බුලොක් විවාහ නොවිය යුතු බවයි.

විශේෂයෙන්ම බ්‍රයන් රැන්ඩල් සමගින් විවාහ නොවිය යුතු බව පවසන ඇගේ මවගේ අදහස තවමත් සැන්ඩ්‍රාගේ පෙම්වතා සිටින්නේ මත්ද්‍රව්‍ය නිසා නැවත පුනරුථාපනය වන කාල පරිච්ඡේදයක බවය. එහෙත් ඔහුට මෙම චෝදනාව පැවැතියේ අනූව දශකයේදීය.

 

2016-07-22-ent-09



අදහස් (0)

සැන්ඩ්‍රා බුලොක්ට විවාහ නොවීමට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 166 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 159 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site