සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමේ ප්‍රථම වතාවට සජීවි ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් වෙනවා. ඒ මේ මාසයේ 18 වැනිදා රත්නපුරයේදීයි. ඉතිං ඒ සඳහා ඔවුන් දිවා රෑ නොබලා පුහුණුවීම් කරන බව තමයි ආරංචි වෙන්නේ. මේ ඔවුන් පුහුණුවීම් කරන අතරතුර සජීවීව ෆේස්බුක් හරහා එකතු මොහොතකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.