IMG-LOGO

සනීගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම

බොලිවුඩයේ "බාබිඩෝල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතියි. රජිව් වාලියා නම් නවක අධ්‍යක්ෂවරයෙකු යටතේ නිර්මාණය වන මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ "තෙරා ඉන්තසාර්" නමිනි.

මෙහි සනී ලියොන් සල්මාන් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් හා අමීර් ඛාන්ගේ ඥාති සොහොයුරු ආර්යා බබ්රා සමගින් රංගනයෙන් දායක වෙති. මොවුන් දෙදෙනාම සනී ලියොන් සමගින් රංගනයෙන් දායක වන පළමු අවස්ථාව මෙන්ම, රජිව් වාලියාගේ පළමු බොලිවුඩ් චිත්‍රපටය මෙය වීම විශේෂත්වයකි.

"තෙරා ඉන්තසාර්" චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නකි.

 

2016-08-28-ent-21



අදහස් (0)

සනීගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 655 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site