බොලිවුඩයේ සරාගී නිළියක වන සනී ලියෝන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවතක් වූයේ ඇය විසින් ග්‍රන්ථයක් ලිවීමට සූදානම් වන පුවතයි. ඇය ලේඛිකාවක වීමේ අරමුණෙන් මෙම කෙටිකතා පොතක් ලිවීමට ඇය සූදානම් වන බව පැවසුවත් මේ දිනවල නවතම පුවත වන්නේ එම පොත ලිවීමට ඇය ටික කාලයක් ගත වන බවයි. ඇය මේ සඳහා ටික කාලයක් අවශ්‍ය බව පවසා ඇත්තේ ඇයට මේ දිනවල චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබී ඇති හෙයින් බව සඳහන් වෙයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.