සනී ලියෝන් පිළිබඳව බොහෝ දෙනා දන්නේ බොලිවුඩයට පා තැබීමටත් කලින් බව කියන්න පුළුවන් කාරණාවක්නේ. වැඩිහිටියන්ට පමණක් චිත්‍රපට සඳහා දායක වූ ඇය ඉන්පසු බොලිවුඩයට පැමිණියා. කෙසේ නමුත් සනී නැවතත් පරණ වැඩේ පටන් අරගෙන කියලයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ඇය රංගනයෙන් දායක වීමට නියමිතව තිබූ චිත්‍රපටයේ රූගත කිරීම් නවතා තිබූ අතර, නැවතත් එය ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd