(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සීනි බද්ධ සත 25 ට අඩු කළා යැයි තමා එවකට වෙළෙඳ ඇමති ලෙස සිටියදී දැන ගත්තේ අභයාරාම පන්සලේ සිටියදී ප්‍රවෘත්ති වලට කියන කොට යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඇමතිවරයෙක්ට තමන්ගේ ස්වාධිපත්‍යය බලය මත ඕන දෙයක් කරන්න බැරි බව කී බන්දුල ගුණවර්ධන මහතා මෙිකෙ නිලධාරී කතිපයාධිකාරියක් ඉන්නවා යැයිද මේ කාරණය පාර්ලිමේන්තුව තේරුම් ගත යුතු යැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතිගෙ අකාර්යක්ශම බව ඔහුම කියනව ඇමති නොදැන ගසට් නිකුත් කරන්නෙ කොහොමද ?
සීනි අල්ලට දාලා එදා ඉඳලා අපි තේ බීවේ තේවල රසය පලමුව දිවට දීලා බලන්න "සිලෝන්-ටී" කෙතරම් රසවත්ද කියලා... අද සීනි තේ කෝප්පයටම දාලා දියකරලා බොනවා සීනි බද්ධ මොනවගේ රසයක්ද කියලා බලන්නට...!
පුදුමයක් නෙවේ මහත්තයෝ. ඒකාලේ ආණ්ඩුව පවත්වාගෙන ගියේ ඔය කියන තැන නේ.
once a time one mans saying " i am seen from news paper " now that mans telling " i am heard from TV news.
ඔව් ඔව්... මෙයා සිනී දන්නේ නැහැ.... සුදුළුණු පොඩි කරන්න නම් දන්නවා...
අබයාරාමය කියන්නේ පන්සලක්ද.දේසපාලුවෝ කුමන්ත්‍රණ කරන තැනක් ?
V8 චීවරධාරියෝ
අපන්සල කුඩු කරන්න තියෙන්නේ. ඔයා පන්සල් ගියේ පන්සල තිබ්බ නිසා නේ. පන්සල තිබ්බේ නැතිනම් සීනි බද්ද අඩු කරන්න දෙන්නේ නැහැනේ ඔයා.
ඔව් මේගොල්ලෝ ඔක්කොම බබාලා.
හරි හරි ඔබතුමා මුකුත් දන්නේ නැතිබව අපි දන්නවා. එන්න ලබන පාරත් ඡන්දේ දෙන්නම්.
එතකොට සුදු ළුණු මගඩිය දැන ගත්තේ හොර පාරෙන් සල්ලි අතට ආවමද.?
ඇමතිතැමා පන්සල් යනවද