IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සීනි කම්හලෙන් පිත්තල උස්සලා

(අමදෝරැඅමරජිව)

වසර ගණනාවක සිට වසා දමා තිබු කන්තලේ සීනි කම්හලේ ගබඩාව කඩා එහි තිබු පිත්තල කරාම තඹ කොටස් තොගයක් ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි තිදෙනකු සීනිපුර අංක 01 බාධකයේදි අත්අඩංගුවට ගත් බව අග්බෝපුර පොලිසිය කියයි.

පොලිසියට ලද තොරතුරක් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විපුල් හපුආරච්චි මහතාගේ මෙහෙයවිම යටතේ සැරයන්වරුන් වන (8847) තක්ෂිල, (50489)වික්‍රමසිංහ, (46610) ගුණවර්ධන (35074) දිසානායක , කොස්තාපල් (84757) දිනේෂ් යන නිලධාරිහු මෙම වැටලිම සිදුකළහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සීනි කම්හල අවට පදිංචිකරුවන් වන අතර සීනි කම්හලේ ආරක්ෂක අංශයේ සහය මෙයට ලැබි ඇත්දැයි සැකයක් මතු වන බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් උපකරණ සියල්ලම පාවිච්චි නොකල අලුත්ම පිත්තල කරාම, තඹ බට ආදි කොටස් බවත් ඒවායේ අනු අංක සහිත ටැග් ඇති ්‍බවත් පොලිසිය කියයි.

 



අදහස් (1)

සීනි කම්හලෙන් පිත්තල උස්සලා

sukarawanse Friday, 06 January 2023 02:57 PM

විමල් වීරවශ කර්මාන්ත ඇමති වෙලා හිටියම ඔහොම වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site