
(යොහාන් භාසුර)
‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන නීතිඥයෝ පිරිසක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (5) දහවල් විරෝධතාවක් දැක්වූහ.
එම විරෝධතාවට නීතිඥයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවහාරික භාශාවෙන් කියන්නේ නම් පට්ට සාධාරණ පොරවල් ටිකක් සාධාරණය ඉල්වා පාරට බැස ඇත. ලිඛිත පසින් දෙසුවේ නම් ඊට වඩා සැර වනු ඇත.