( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (නියාමන) රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කාන්තා අධ්‍යක්ෂ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය .
සාධිපත්‍ය සහතිකයක් අනුමත කර දීම සඳහා මෙම අල්ලස් මුදල බත්තරමුල්ලේ හි පිහිටි එම කාර්යාලය තුළදී ලබා ගනිද්දී සාමාන්‍යාධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පොඩි ගණන් ගන්නේ නැතිව කෝටියක් දෙක්ක ගත්තා නම් මුකුත් වෙන්නේ නැහැ.
අල්ලස් ගන්න මිනිස්සු හැම ආයතනයකම ඉන්නවා. පෙත්සමක් ගැහුවොත් විතරයි මේ විදියට අල්ලා ගන්නේ...
සාධිපත්‍ය යනු කවරක්ද?
සාදිපත්‍යය වගේ අලුතින් වචනයක් හදනවිට දැනට එයට භාවිතා කරන වචනය හෝ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යොදනවා නම් හොඳයි.