මැලේසියාවේ ක්වාලාම්පුර් නුවරදී මේ මස 19 දා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි ‘සුදීර්මන්’ කුසලාන අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තිළිණි ජයසිංහ සහ ඉරේෂ් මදුරංග ඇතුළත් කර තිබේ.
ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් කණ්ඩායම:
නිලූක කරුණාරත්න (නායක), දිනුක කරුණාරත්න, දිලූක කරුණාරත්න, ලසිත මේනක, ඉරේෂ් මදුරංග, ලේඛා ෂෙහානි, කවිදි ඉංෂාදිකා, ඕෂදී කුරුප්පු, චන්ද්‍රිකා ද සිල්වා සහ තිළිණි ජයසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදර්මන්, මීයෝ කාපු යකඩ කුසලානයක් වෙන්න ඇති.(නදී)
සුභ පැතුම්! (නි)
අපෙනුත් සුභ පැතුම්. ! (ස)
ඔතන එක්කෙනෙක් බලවත් පරණ යාලුවෙකුට කෙදිරි ගාල යන්තම් සංචිතයට රිංග ගෙනලු. එයා අවුරුදු 16 ළමයෙකුටත් තරගෙකදී පැරදුනාලු. බොරුනම් ෆ්‍රී හිට් ලංකා එකට ලොග් වෙලා බලන්න.(නදී)
මේ කුසලානේ හදලා තියෙන්නේ අයින් කරපු රේල් පිලි වලින් හා ටෙලිකොම් එකේ යකඩ වලින් කියලයි මට හිතෙන්නේ?(නදී)