IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි

(රංජන් කස්තුරි)

සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කහිල්ඩ් හම්මුද් අලි කටානි මහතා ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වෙත බාර දුන්නේය.

සෞදි අරාබි රාජ්‍යෙය් සල්මාන් රජුගේ  මානුෂීය ආධාර සහ සාහන මධ්‍යස්ථාන මගින් ලොවපුරා මිත්‍ර රටවල් ගණනාවක මෙලෙස රටඉඳි තොග පරිත්‍යාග කරනු ලබයි. 



අදහස් (5)

සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි

fairoos Sunday, 19 March 2023 06:30 PM

නන්දසේන ඉන්නකොට මුස්ලිම් රටවල් තරහා කරගෙන නිකන් හම්බ වුනු දේවලුත් නැතිකර ගත්තා. අන්තිමට රටත් ඉවරයි... ගෝඨාත් ඉවරයි.

:       0       0

Arafath Sunday, 19 March 2023 10:48 PM

රට බේර ගනියෝoooooo

:       0       1

Bunny Preena Monday, 20 March 2023 11:29 AM

ඇපිට නම් කවදාවත් ඔය පරිත්‍යග කරපු රට ඉදි ලැබිලා නෑනෙ. ඔය පල්ලිවල ඉන්න කමිටු සාමාජිකයින්ගෙ කඩවල් වල නම් විකුනන්ට තියෙනව නොට් ෆො ‌සේල් ලේබල් පිටින්ම. බොහොම පිනට බර උදවියනෙ.

:       1       2

JayasekaraMonday, 20 March 2023 12:13 PM

මාත් හිතුව විතරයි ඕක....අපිනම් ඔය දෙන එව කටේ තියල නැහැ..මොකෝ අපි තොප්පි දාන් නැහැනෙ.... මට මතක් වෙනව අපෙ කොලොන්නාවෙ ඉන්න මන්ත්‍රී කෙනෙක් ., ගං වතුරෙන් බෙරගන්න තමන්ගෙ අයට විතරක් බොට්ටු එවපු සිද්ධියක්.... එගොල්ලො හරි පිනට බරයිනෙ??..

:       1       0

fairoos Monday, 20 March 2023 12:28 PM

නන්දසේන මෙව නවත්තල තමයි අන්තිමට නැතිම වෙලා ගියෙ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 423 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site