(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වැලිකඩ වල්පොළ විජිත පුර මාවතේ පැවැත්වූ නත්තල් සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අංගොඩ වල්පොල විජිතපුර මාවත පදිංචිව සිටි කේ කේ රේණුක 46 යන අයයි
ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු හැට දෙකක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත
මියගිය අය තවත් පුද්ගලයන් තිදෙනෙකු සමග සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ බයින් බස් වීමකින් අනතුරුව මුගුරකින් මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
බරපතළ තුවාල ලද පුද්ගලයා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සාදය මරණයෙන් අවසන් වෙයි