(ඉන්දිකා  රාමනායක)

පේදුරුතුඩුව, කරණවායි    ප්‍රදේශයේ හෝටලයක  තරුණියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින්  එක් තරුණයෙකු කැපුම් තුවාල ලබා මියගොස් ඇතැයි  පොලීසිය කියයි .

සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ  පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි  (26) තරුණයෙකි .

ඊයේ (2) රාත්‍රියේ   සාදයකදි  ඇතිවූ  බස්වීමක් අතරතුර  පිරිසක් අතර ගැටුමක් හටගෙන   ඇති  බව   එහි සිටි  පුද්ගලකු විසින් බෝතලයක් කඩා  ඇනීම   හේතුවෙන් මෙම තරුණයා බරපතළ බරපතල තුවාල ලබා ඇති අතර , පේදුරුතුඩුව රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි . .