ගල්කිස්සේ ඉඳි කැරගෙන යන සිව් මහල් නිවසක දස දෙනකු සමඟ එක් වී සාදයක් පැවැත්වු බව කියන තරුණයෙක් සිව් වැනි මහලෙන් බිමට වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටී.
එම සාදයට එක් අයකු රුපියල් දහස බැගින් සම්මාදම් කැර ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත වැටෙන්නේ කවදාද?(හේ)
මේ අයට හොද පාඩම්.(හේ)