දෙස් විදෙස් හි නිර්මල බුදුදහම ප්‍රචලිත කරවීමෙහිලා අනුපමේය සේවාවක් ඉටුකළ මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස මහනා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් මෙම 22 වන සෙනසුරාදා සර්වරාත්‍රී පරිත්‍රාන ධර්ම දේශනාවක් පවත්වා පසුදින සංඝගත දක්ෂිනාවක් පිරිනැමීම සඳහා ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සැරැසෙයි.
ලන්ඩන් බෞද්ධ විහාරස්තානාධිපති වශයෙන් 1957 දී ලන්ඩන් නුවරට වැඩම කළ සද්ධාතිස්ස නාහිමියෝ දශක තුනකට වැඩි කාලයක් එම තනතුර හොබවමින් ධර්මදුත මෙහෙවරෙහි යෙදී සිටියහ.
සද්ධාතිස්ස නාහිමියන් අතින් සිදුවූ ශාසනික හා සමාජ සේවාව අගය කිරීමේ අරමුණෙන් උන්වහන්සේගේ නමින් කින්ස්බරි නුවර විහාරස්ථානයක් ආරම්භ කිරීමට ලැබුවේ අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සී හිමියෝ මුල් වුහ.
1990 සිට වාර්ෂිකව එම විහාරස්ථානයෙදී සද්ධාතිස්ස නාහිමියන් වෙනුවෙන් ගුණ සමරු පිංකමක් පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 30
89
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සද්ධාතිස්ස නාහිමි සියවස සැමරේ