පිටබැද්දර මල්පුදනැල්ලේ සුදු පොළක් වැටලීමට යන අතරතුර 20 හැවිරිදි තරුණයකුට පොල්ලකින් පහර දුන්නැයි සැකපිට පිටබැද්දර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිගේ ද සැරයන්වරයෙකුගේ ද අරක්ෂක සහයකයකුගේ ද වැඩ තහනම් කළ බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි පහර කෑ තරුණයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලිසියේ තිදෙනා සැකපිට අත් අඩංගුවට ගැනිමට නියමිතය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩුවම් දෙනවනම් මහජනතාව පොලීසිය විශ්වාස කරයි.
සුදුපොළවටලන්න ගියානමි සුදු පොළවටලන්න ඔිනෑ. අහක යන අයට පොලුවලින් ගහල හරියන්නේ නෑනොවැ. හොද වැඩෙ.
නයාට ගහලා පොල්ල වරද්දගත්ත තැන.
මුන්ට මොනවද කරන්නේ. ?
සූදු පොළට මොකද වුනේ.
සූදු කෙලපු උන්ට අල්ලලා ගහන්න ඕන.
නිල ඇදුමට ගරු කරන්න සමහර නිලධාරීන් දන්නේ නැහැ.
මෙයාලට මේ ගහපු විදියටම ගහන්න ඕන. මුන්ට අනිත් මිනිස්සුන්ගේ වේදනාව තේරෙන්නේ නෑ. වැඩ තහනම් කිරීම නෙවෙයි කරන්න ඕන. උඩ එල්ලලා පොලු කැඩෙනකල් ගහන්න ඕන.
සුදු කෙලපු අයගේ අතින් ලාවට අල්ලාගෙන වැඩිය රිද්දන්නේ නැතිව කරුණාවෙන් පොලිසියට අඬගහගෙන යා යුතුයි ....
මම ඩුබායි එක්කෙනත් එක්ක එකගයි.
පොලිස් දෙපාර්තමේන්තුව මෙයාලට උපරිම දඩුවම් දෙන්න ඔන..