
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සූදු නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්‍රමිතිකරණය කිරීමටද සමාජ හානි අවම කිරීමටද සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා මෙම පනත් කෙටුම්පතින් විධිවිධාන සැලසේ.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd