සෞදි අරාබියේ නැගෙනහිර පළාත් තානාපති ජංගම සේවාව නොවැම්බර් 7 වැනි සිකුරාදා සුපුරුදු පරිදි මෙවරත් අල් කොබාර් වෙරළාසන්න පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත බව රියාද් තානාපති බලධරයෝ පවසති.
දමාම් සිට පැමිණෙන්නේ නම් සිල්වර් ටවර් හන්දියෙන් වමටද කොබාර් සිට සිල්වර් ටවර් හන්දියෙන් දකුණට ගොස් මෙරිඩියම් හෝටලය පිටුපසට යා යුතු බවත් වැඩි විස්තර සදහා
පති 0545214452,සුමිත් 0500998349,සුනිල් 0509764615 ,දයා 0507861163

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පණිවිඩය අපට කරන ලොකු උදව්වක්. (අ)