සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවාව ලබන සැප්තැම්බර් 5 වැනි සිකුරාදා සිට අල් කොබාර් වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

දමාම් සිට පැමිණෙන්නේ නම් සිල්වටවර් හන්දියෙන් වමට යාමෙන්ද කොබාර් සිට පැමිණෙන්නේ නම් සිල්වර් ටවර් හන්දියෙන් දකුණට යාමෙන් ද එහි පිවිසිය හැකි බව චාලි තලයරත්න මහතා පවසයි..
සුමිත් රෝයි  0500998349.
පතිරාජ        0545214452.

සුනිල් අබේරත්න   0509764615     

මහත්වරුන්ගෙන් වැඩි විස්තර ලබාගත හැක.