(අංජුල මහික වීරරත්න)
සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
සූදු ක්‍රීඩා මගින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම,සුදු ක්‍රියා කාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියා වැලැක්වීම, සුදු ක්‍රීඩාවන් මගින් පුද්ගලයන් හා සමාජයට සිදුවන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සඳහා සියලු සූදු ක්‍රීඩා කරුවන්ට බලපාන පරිදි මෙම ආයතනය පිහිටුවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Gambling help , gambling rules gambling law. Online gambling rules , national id block system for online self deleted accounts, 3 times self deleted account id will permanently delete, never ever activate that account, after 3 times customer deleted accounts, like gambling rules law usa uk australia etc..
එලකිරි , ඹස්ට්රේලියා, එන්ගලන්තය වගේ සූදු නීති රීති