හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ඇපෑල් පෙත්සම් දෙක ඉවත් කැර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද අවසර දුන්නේය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් අධිකරණය රැස්විය. පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍ය බව ෆොන්සේකාගේ නීතීඥවරුන් අධිකරණයට දැන්වීය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය වේවා!
හූ... හූ...