
(රංජන් කස්තුරි)
පාසල් සිසුන්ට අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලංකා සතොස අසෙලිසල්මගින් ලබාදීමට පියවරගෙන ඇතැයි ලංකා සතොස අලෙවි අංශ ප්‍රධානී සවන් කාරියවසම් මහතා පවසයි.
පාසල් සිසුනට උසස් තත්ත්වයේ එස්.පී.සී අභ්‍යාස පොත් එලෙස ලංකා සතොස අලෙවිසල්වලින් ලබාදෙන බව ඔහු කීය.
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ එම අභ්‍යාස පොත් රටපුරා පිහිටි ලංකා සතොස අලෙවිසල් 48ක් මගින් අලෙවි කරන බව කාරියවසම් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොසින් පාසල් පොත් අඩුවට