(යොහාන් භාසුර)
සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 145 ක් දක්වාද සම්බා කිලෝවක් රුපියල් 175 ක් දක්වාද ඉහළ දමා තිබේ.
එක් පාරිභෝගික ඌට වරකට සහල් කිලෝ පහක් පමණක් අලෙවි කරන බව ද සතොස වැඩිදුරටත් පවසයි.
සතොස නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 105 ක සහ සම්බා කිලෝවක් රුපියල් 130 ක පැවතුණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සතොස සහල් මිලත් නගී
චිරන්ත Saturday, 23 April 2022 10:32 AM
ඒවා ලැබෙන්නේ ඒකෙ සේවකයින්ට සහ පවුලේ අයට පමණයි... අපට වැඩක් නැහැ.
K. Ranaweera Saturday, 23 April 2022 11:43 AM
සියලුම ක්ෂේත්‍රවලින් මේ අය අසමත්...