(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ 4 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.
වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 10 කින් ද, රතු කැකුළු සහල් කිලෝවක සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් ද, දේශීය සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියල් 4 කින් ද, අඩු කළ බවත් ඒ අනුව වටානා පරිප්පු කිලෝවක මිල රුපියල් 305 ක්, රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 164 ක්, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179 ක් සහ සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 180 ක් දක්වා පහළ ගිය බවත් සතොස පවසයි.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතොස භාණ්ඩ 4 ක මිල තවත් අඩු කරයි