(ඩයනා උදයංගනී)
සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු හෝ සුදුසු වෙනත් ධාන්‍ය මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ වන විට දේශීය වෙළඳපලෙහි බඩඉරිඟු මිල ඉහළයාම නිසා සත්ව ආහාර මිල ඉහළයාමෙන් බිත්තර හා කුකුළු මස් මිලද ඉහළ ගොස් ඇති බැවින් මෙම ප්‍රමාණය ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය අනිවාර්යයෙන් අපේ මිනිස්සුන්ට මේවා කවනවා...
හැම බිම් අඟලක්ම වගාකරන්න පුළුවන්... රටක බඩඉරිඟු වගේ දෙයක් දේශීය අවශ්‍යතාවයට තරම්වත් වගා කරගන්න බැරිවීම ගැන වගකිවයුතු කවුරුත් සොයාබැලිය යුතුයි. මෙවැනි දේ නිසා තමයි රටට ස්වාධීනව ඔළුව උස්සගන්න බැරි වෙන්නේ...!
ජානය විකෘති කරපු බඩඉරිඟු සත්තුන්ට කන්න දීලා ඊට පස්සේ මේ සත්තුන්ව හෝ සතුන්ගෙන් ලබාගන්නා දේවල් ආහාරයට ගත්තාම අපිට මොකද වෙන්නේ?